යෙරෙමියා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ බයෙන් ඉන්න සතුරාම ඔබේ පස්සෙන් එළවගෙන ඇවිත් ඊජිප්තු දේශයේදී ඔබට කඩුවෙන් පහර දෙයි. සාගතයට බයෙන් ඔබ ඊජිප්තුවට පලා ගියත් එහෙදීත් ඒකට මූණ දෙන්න ඔබට සිද්ධ වෙයි. එහෙදී ඔබ මැරිලා යයි.+
16 ඔබ බයෙන් ඉන්න සතුරාම ඔබේ පස්සෙන් එළවගෙන ඇවිත් ඊජිප්තු දේශයේදී ඔබට කඩුවෙන් පහර දෙයි. සාගතයට බයෙන් ඔබ ඊජිප්තුවට පලා ගියත් එහෙදීත් ඒකට මූණ දෙන්න ඔබට සිද්ධ වෙයි. එහෙදී ඔබ මැරිලා යයි.+