- 
	                        
            
            යෙරෙමියා 42:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        19 “යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඊජිප්තුවට යන්න එපා කියලා යෙහෝවා ඔයාලට කිව්වා. අද මම ඔයාලට ඒ ගැන අනතුරු ඇඟෙව්වා කියලා මතක තියාගන්න. 
 
-