යෙරෙමියා 42:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, ඊජිප්තු දේශයට නොයන්න කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.+ අද මම ඔබට ඒ ගැන අනතුරු ඇඟවූ බව අමතක කරන්න එපා.+
19 “යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, ඊජිප්තු දේශයට නොයන්න කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.+ අද මම ඔබට ඒ ගැන අනතුරු ඇඟවූ බව අමතක කරන්න එපා.+