- 
	                        
            
            මලාකි 3:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        5 “පමා නොවී මම ඔබව විනිශ්චය කරන්නෙමි.+ මන්ත්‍ර ගුරුකම් කරන්නන්ට,+ අනාචාරයේ යෙදෙන්නන්ට,+ බොරුවට දිවුරන්නන්ට,+ සේවකයන්ට දිය යුතු වැටුප නොගෙවා වංචා කරන්නන්ට,+ වැන්දඹුවන්ව+ හා පියා නැති දරුවන්ව රවටන්නන්ට+ සහ විදේශිකයන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නන්ට+ විරුද්ධව මට සාක්ෂි තිබේ.+ ඉන් එක් කෙනෙක්ටවත් මා කෙරෙහි කිසිම ගරුබියක් නැත”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. 
 
-