යෙරෙමියා 42:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මං අද දෙවියන් කියපු හැම දෙයක්ම ඔයාලට කිව්වා. ඔයාලට කියන්න කියලා ඔහු මට කියපු කිසිම දෙයක් ඔයාලා කරන්නේ නැහැ. ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියන දේවලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.+
21 මං අද දෙවියන් කියපු හැම දෙයක්ම ඔයාලට කිව්වා. ඔයාලට කියන්න කියලා ඔහු මට කියපු කිසිම දෙයක් ඔයාලා කරන්නේ නැහැ. ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියන දේවලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.+