යෙරෙමියා 42:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ඔබේ දෙවි යෙහෝවා පැවසූ සෑම දෙයක්ම මම ඔබට කිව්වත් ඔබ ඔහුගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහු මා ලවා ඔබට පවසන කිසිම දෙයකට ඔබ කීකරු වෙන්නෙත් නැහැ.+
21 මන්ද ඔබේ දෙවි යෙහෝවා පැවසූ සෑම දෙයක්ම මම ඔබට කිව්වත් ඔබ ඔහුගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහු මා ලවා ඔබට පවසන කිසිම දෙයකට ඔබ කීකරු වෙන්නෙත් නැහැ.+