-
යෙරෙමියා 44:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන් පදිංචි වෙන්න ඊජිප්තු දේශයට ගියත් ඔවුන් බේරෙන්නේ නැහැ. ආයේ යූදා දේශයට එන්න ඔවුන්ගෙන් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ආපහු ඇවිත් යූදා දේශයේ ජීවත් වෙන්න ඔවුන් ආසාවෙන් හිටියත් බේරෙන කීපදෙනෙක් ඇරෙන්න වෙන කාටවත් එන්න ලැබෙන්නේ නැහැ.’”
-