යෙරෙමියා 44:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම බලාගෙන ඉන්නේ ඔවුන්ට යහපතක් කරන්න නෙමෙයි. ඔවුන් පිටට විපත්තියක් ගේන්නයි.+ ඊජිප්තුවේ ජීවත් වෙන යුදෙව්වන් හැමෝම නැත්තටම නැති වෙලා යන කල් කඩුවෙන් සහ සාගතයෙන් පහර කනවා.+
27 මම බලාගෙන ඉන්නේ ඔවුන්ට යහපතක් කරන්න නෙමෙයි. ඔවුන් පිටට විපත්තියක් ගේන්නයි.+ ඊජිප්තුවේ ජීවත් වෙන යුදෙව්වන් හැමෝම නැත්තටම නැති වෙලා යන කල් කඩුවෙන් සහ සාගතයෙන් පහර කනවා.+