යෙරෙමියා 44:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුන් පිටට යහපත නොව විපත්ති ගෙන ඒමට මම බලා සිටිමි.+ ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරු සියලුදෙනාම කඩුවෙන් හා සාගතයෙන් පහර කා විනාශ වී යනු ඇත.+
27 ඔවුන් පිටට යහපත නොව විපත්ති ගෙන ඒමට මම බලා සිටිමි.+ ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරු සියලුදෙනාම කඩුවෙන් හා සාගතයෙන් පහර කා විනාශ වී යනු ඇත.+