යෙරෙමියා 46:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇය අතරේ ඉන්න කුලියට ගත්ත සෙබළුනුත් තර කරපු වස්සන් වගෙයි.ඒත් ඔවුන් හැමෝම පසුබැහැලා පලා ගියා. විරුද්ධව ඉන්න තරම් ශක්තියක් ඔවුන්ට නැහැ.+මොකද ඔවුන් විනාශ වෙන දවස ඇවිල්ලා.ඔවුන්ට විනිශ්චය ලැබෙන දවස ඇවිල්ලා.’
21 ඇය අතරේ ඉන්න කුලියට ගත්ත සෙබළුනුත් තර කරපු වස්සන් වගෙයි.ඒත් ඔවුන් හැමෝම පසුබැහැලා පලා ගියා. විරුද්ධව ඉන්න තරම් ශක්තියක් ඔවුන්ට නැහැ.+මොකද ඔවුන් විනාශ වෙන දවස ඇවිල්ලා.ඔවුන්ට විනිශ්චය ලැබෙන දවස ඇවිල්ලා.’