-
යෙරෙමියා 49:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 “බලන්න! යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉඳන් සිංහයෙක් කඩා පනිනවා වගේ කෙනෙක් ආරක්ෂිත තණබිම්වලට පහර දෙන්න කඩා පනිනවා.+ එක මොහොතකින් ඔහුට ඇයව අතහැරලා පලා යන්න මම සලස්වනවා. මම තෝරගත්ත කෙනාව ඇයව පාලනය කරන්න පත් කරනවා. මොකද මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මං කරන දේ ගැන ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මට විරුද්ධව ඉන්න පුළුවන් එඬේරෙක් ඉන්නවාද?+
-