-
යෙරෙමියා 49:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 දමස්කයේ ධෛර්යය නැති වෙලා ගිහින්.
ඇයට පලා යන්න ඕනෙ වුණත් ඇය බයෙන් ගල්ගැහිලා.
දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ
ඇය ඉන්නේ දුකෙන්, වේදනාවෙන් මිරිකිලා.
-