යෙරෙමියා 51:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 විනාශ කරන්නා බැබිලෝනියට විරුද්ධව එනවා.+ඇගේ යුධ දක්ෂයන්ව අල්ලගන්නවා.+ඔවුන්ගේ දුනු කෑලිවලට කඩලා දානවා.මොකද යෙහෝවා ලැබෙන්න ඕනෙ දඬුවම ලබා දෙන දෙවි කෙනෙක්.+ ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+
56 විනාශ කරන්නා බැබිලෝනියට විරුද්ධව එනවා.+ඇගේ යුධ දක්ෂයන්ව අල්ලගන්නවා.+ඔවුන්ගේ දුනු කෑලිවලට කඩලා දානවා.මොකද යෙහෝවා ලැබෙන්න ඕනෙ දඬුවම ලබා දෙන දෙවි කෙනෙක්.+ ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+