එසකියෙල් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ බොරු දර්ශන දකින අය සහ රැවටිලිකාර විදිහට පේන කියන අය තවත් ඉන්න යන්නේ නැහැ.+