එසකියෙල් 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ‘“මොකද යෙහෝවා වන මම කතා කරනවා. මම මොනවා හරි දෙයක් ගැන කිව්වොත් පරක්කු කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා.+ කැරලිකාර සෙනඟෙනි, ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම+ මං දෙයක් කියලා ඒක ඉටු කරනවා” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.’”
25 ‘“මොකද යෙහෝවා වන මම කතා කරනවා. මම මොනවා හරි දෙයක් ගැන කිව්වොත් පරක්කු කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා.+ කැරලිකාර සෙනඟෙනි, ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම+ මං දෙයක් කියලා ඒක ඉටු කරනවා” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.’”