-
එසකියෙල් 41:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 බස්නාහිර පැත්තේ ගොඩනැඟිල්ලක් තිබුණා. ඒක මුහුණ ලා තිබුණේ එළිමහන් කොටසට. ඒ ගොඩනැඟිල්ලේ පළල රියන් 70යි, දිග රියන් 90යි. ගොඩනැඟිල්ලේ බිත්තිවල ගනකම රියන් පහයි.
-