නික්මයාම 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+
15 එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+