නික්මයාම 26:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “තිර රෙද්දෙන් වෙන් කර තිබෙන ස්ථානයට පිටින් මේසය තබන්න. මේසය ඉදිරිපිටින් පහන් රුක+ තබන්න. මේසය කූඩාරමේ උතුරු පැත්තේද පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේද තිබිය යුතුයි.
35 “තිර රෙද්දෙන් වෙන් කර තිබෙන ස්ථානයට පිටින් මේසය තබන්න. මේසය ඉදිරිපිටින් පහන් රුක+ තබන්න. මේසය කූඩාරමේ උතුරු පැත්තේද පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේද තිබිය යුතුයි.