ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සම්මුඛ වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානයට පිටතින් එනම්, තිරයට අනික් පැත්තෙන් තිබෙන පහන් සවස සිට උදෑසන දක්වා නොකඩවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ දැල්වෙමින් තිබිය යුතුයි. එය නොකඩවා දැල්වෙන බවට ආරොන් වගබලා ගත යුතුයි. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි.

  • 1 රාජාවලිය 7:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න