ගණන් කතාව 7:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. දුවෙල්ගේ+ පුත්‍රයා වන එලියාසාෆ් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
47 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. දුවෙල්ගේ+ පුත්‍රයා වන එලියාසාෆ් පරිත්‍යාග කළ දේවල් ඒවාය.