55 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+