ගණන් කතාව 7:71 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 71 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. අමිෂද්දයිගේ+ පුත්‍රයා වන අහියේසෙර් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
71 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. අමිෂද්දයිගේ+ පුත්‍රයා වන අහියේසෙර් පරිත්‍යාග කළ දේවල් ඒවාය.