ගණන් කතාව 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් වස්සෙකුවද+ ඒ සමඟ ඔප්පු කරන පිණිස ධාන්‍ය පූජාවක්+ ලෙස තෙල් මිශ්‍ර කළ සිහින් පිටිද ගෙනා යුතුයි. ඔබ පාප පූජාවක්+ සඳහා තව වස්සෙකුව ගෙනා යුතුයි.
8 ඔවුන් වස්සෙකුවද+ ඒ සමඟ ඔප්පු කරන පිණිස ධාන්‍ය පූජාවක්+ ලෙස තෙල් මිශ්‍ර කළ සිහින් පිටිද ගෙනා යුතුයි. ඔබ පාප පූජාවක්+ සඳහා තව වස්සෙකුව ගෙනා යුතුයි.