11 ඉන්පසු ආරොන් ලෙවීවරුන්ව යෙහෝවා දෙවි වන මා ඉදිරියේ සෙලවීමේ පූජාවක්+ ලෙස ඉදිරිපත් කළ යුතුයි. ඒ අවස්ථාවේදී ඔවුන්ට ඒ මේ අත පැද්දෙන්න කියා ඔහු පැවසිය යුතුයි. එය ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට පිළිගන්වන සෙලවීමේ පූජාවකි. මෙසේ යෙහෝවා දෙවි වන මට සේවය කරන පිණිස ඔවුන්ව කැප කරන්න.+