ගණන් කතාව 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු ලෙවීවරු සම්මුඛ වීමේ කූඩාරම ළඟට පැමිණ ආරොන් හා ඔහුගේ පුත්‍රයන් යටතේ තම තමන්ට නියමිත සේවාවන් ඉටු කරන්න පටන්ගත්තෝය.+ යෙහෝවා දෙවි ලෙවීවරුන් සම්බන්ධයෙන් මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.
22 ඉන්පසු ලෙවීවරු සම්මුඛ වීමේ කූඩාරම ළඟට පැමිණ ආරොන් හා ඔහුගේ පුත්‍රයන් යටතේ තම තමන්ට නියමිත සේවාවන් ඉටු කරන්න පටන්ගත්තෝය.+ යෙහෝවා දෙවි ලෙවීවරුන් සම්බන්ධයෙන් මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.