ගණන් කතාව 8:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙත් සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කරන තම සහෝදරයන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකියි. නමුත් ඔවුහු කලින් කරමින් සිටි සේවාවන්ගෙන් නිදහස් වන්නෝය. ලෙවීවරුන්ට නියමිත සේවාවන් ඔබ ඔවුන්ට එලෙස පැවරිය යුතුයි.”+ ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:26 මුරටැඹ,8/1/2004, 25 පි.
26 එහෙත් සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කරන තම සහෝදරයන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකියි. නමුත් ඔවුහු කලින් කරමින් සිටි සේවාවන්ගෙන් නිදහස් වන්නෝය. ලෙවීවරුන්ට නියමිත සේවාවන් ඔබ ඔවුන්ට එලෙස පැවරිය යුතුයි.”+