ගණන් කතාව 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවිගේ වචනය ප්‍රකාශ වූ තැනැත්තාට ඇහුම්කන් දෙන්න.+ඇස් ඇරී තිබියදීම බිම වැටී+ සියලු බලැති දෙවිගේ දර්ශනයක්+ දුටු ඒ තැනැත්තාගේ වචන මේවාය.
4 දෙවිගේ වචනය ප්‍රකාශ වූ තැනැත්තාට ඇහුම්කන් දෙන්න.+ඇස් ඇරී තිබියදීම බිම වැටී+ සියලු බලැති දෙවිගේ දර්ශනයක්+ දුටු ඒ තැනැත්තාගේ වචන මේවාය.