යෝබ් 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ධර්මිෂ්ඨයා කෙදිනකවත් යහමඟෙන් ඉවතට නොහැරෙයි.+නිර්දෝෂ+ තැනැත්තාගේ ශක්තිය දිනෙන් දින වැඩි වෙයි.+