ගීතාවලිය 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+
6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+