ගීතාවලිය 39:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+මම වගබලා ගන්නෙමි.+දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 39:1 මුරටැඹ,5/15/2009, 4-5 පි.5/15/2006, 20 පි. පාසල් ගුරුපොතේ, 55 පි.
39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+මම වගබලා ගන්නෙමි.+දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+