ගීතාවලිය 66:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ඔහු මාගේ යාච්ඤාව නොවටිනා දෙයක් ලෙස සලකා ඉවත නොදැමුවේය.ඔහු තම ප්‍රේමය* මාගෙන් ඉවත් නොකළේය.+
20 දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ඔහු මාගේ යාච්ඤාව නොවටිනා දෙයක් ලෙස සලකා ඉවත නොදැමුවේය.ඔහු තම ප්‍රේමය* මාගෙන් ඉවත් නොකළේය.+