ගීතාවලිය 70:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියනි, මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+එබැවින් පමා නොවී මා වෙනුවෙන් ක්‍රියා කරන්න.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ යෙහෝවා දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+
5 දෙවියනි, මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+එබැවින් පමා නොවී මා වෙනුවෙන් ක්‍රියා කරන්න.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ යෙහෝවා දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+