ගීතාවලිය 108:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+