ගීතාවලිය 108:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද ඔබ පෙන්වන අතිමහත් ප්‍රේමය* ස්වර්ගය දක්වාම නැඟ තිබේ.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී තිබේ.+
4 මන්ද ඔබ පෙන්වන අතිමහත් ප්‍රේමය* ස්වර්ගය දක්වාම නැඟ තිබේ.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී තිබේ.+