යෙසායා 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෝවබ් දේශයේ වැසියෙනි, සේලා සිට පාළුකරය හරහා ගොස් සියොන් කන්දේ+ පිහිටි නගරයේ වෙසෙන පාලකයා අතට බැටළුවෙකුව භාර දෙන්න.+
16 මෝවබ් දේශයේ වැසියෙනි, සේලා සිට පාළුකරය හරහා ගොස් සියොන් කන්දේ+ පිහිටි නගරයේ වෙසෙන පාලකයා අතට බැටළුවෙකුව භාර දෙන්න.+