යෙසායා 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝවබ් දේශයේ සෑම වැසියෙක්ම ඔවුන්ට සිදු වූ විපත ගැන හඬා වැලපෙති.+ කිර්-හරෙසෙත්+ නගරයේ වියළි මිදි ගැන සිතා ඔවුහු දුක් වෙති. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:7 යෙසායාගේ අනාවැකිය I, 193 පි.
7 මෝවබ් දේශයේ සෑම වැසියෙක්ම ඔවුන්ට සිදු වූ විපත ගැන හඬා වැලපෙති.+ කිර්-හරෙසෙත්+ නගරයේ වියළි මිදි ගැන සිතා ඔවුහු දුක් වෙති.