යෙසායා 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝවබ් තමන්ට වුණ විපත ගැන අඬා වැලපෙනවා.ඒ හැමෝම විලාප තියනවා.+ පහර කාපු අය කිර්හරෙසෙත්වල+ වියළි මිදි* ගැන හිතහිත දුක් වෙනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:7 යෙසායාගේ අනාවැකිය I, 193 පි.
7 මෝවබ් තමන්ට වුණ විපත ගැන අඬා වැලපෙනවා.ඒ හැමෝම විලාප තියනවා.+ පහර කාපු අය කිර්හරෙසෙත්වල+ වියළි මිදි* ගැන හිතහිත දුක් වෙනවා.