යෙසායා 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වීණාවක තත් දෙදරන්නාක් මෙන් මෝවබ් දේශය නිසාත්+ කිර්-හරෙසෙත් නගරය නිසාත් මගේ හද කම්පා වෙයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:11 යෙසායාගේ අනාවැකිය I, 193-194 පි.