යෙසායා 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉතියෝපියාවේ+ ගංගා අසල පිහිටි පළඟැටියන්ගෙන්* පිරි දේශය පිටටත් මහත් විපතක් පැමිණෙයි! යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:1 යෙසායාගේ අනාවැකිය I, 199 පි.