යෙරෙමියා 37:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් යෙරුසලමෙන් ඉවත්ව ගිය කල්දිවරු නැවත පැමිණ මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගන්නෝය. ඔවුහු නගරයට ගිනි තබා එය විනාශ කර දමන්නෝය.”+
8 නමුත් යෙරුසලමෙන් ඉවත්ව ගිය කල්දිවරු නැවත පැමිණ මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගන්නෝය. ඔවුහු නගරයට ගිනි තබා එය විනාශ කර දමන්නෝය.”+