යෙරෙමියා 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහි විසූ සෙනඟ, තමන්ද තම මුතුන්මිත්තන්ද කලින් නොදැන සිටි+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර ඔවුන්ට නමස්කාර කළෝය. ඔවුන්ට ඒ වගේ විපතක් සිදු වුණේ මා උදහස් වන තරමටම ඔවුන් කළ ඒ දුෂ්ටකම් නිසාය.+
3 එහි විසූ සෙනඟ, තමන්ද තම මුතුන්මිත්තන්ද කලින් නොදැන සිටි+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර ඔවුන්ට නමස්කාර කළෝය. ඔවුන්ට ඒ වගේ විපතක් සිදු වුණේ මා උදහස් වන තරමටම ඔවුන් කළ ඒ දුෂ්ටකම් නිසාය.+