ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 44:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යූදා දේශයේ ඉතුරුව සිටි යුදෙව්වරුන්ට එනම්, ඊජිප්තු දේශයට පැමිණ එහි පදිංචි වීමට තීරණය කළ යුදෙව්වරුන්ට විරුද්ධව මම පියවර ගන්නෙමි.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තු දේශයේදීම විනාශ වී යන්නෝය.+ විවිධ තරාතිරම්වලට අයත් සියලුදෙනාම කඩුවෙන්ද සාගතයෙන්ද පහර කා+ මරණයට ගොදුරු වන්නෝය. ඔවුන්ට සිදු වන විපත දකින සියල්ලෝ පුදුමයට පත් වනු ඇත. ඔවුහු අන් අය ඉදිරියේ නින්දාවට ලක් වන්නෝය. සියල්ලෝ ඔවුන්ට ශාප කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න