යෙරෙමියා 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 44:18 මුරටැඹ,5/15/1999, 13-14 පි.
18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+