ද්විතීය කතාව 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ යෙරෙමියා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+
19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+
18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+