ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙරුසලමේ සහ යූදාහි වැසියන් තමන් කරන කියන සෑම දෙයකින්ම යෙහෝවා දෙවිව අසතුටට පත් කර ඇත.+ ඔවුහු තේජාන්විත තැනැත්තාණන්ට විරුද්ධව කැරලිගැසූහ.+ ඔවුන්ගේ වැටීමට හේතුව එයයි.+

  • යෙසායා 65:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.

  • යෙරෙමියා 25:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත. ඔබ දේවතා රූප සාදාගෙන මාව උදහසට පත් කළේය. එබැවින් ඔබ පිටට විපත්ති පැමිණෙනු ඇත’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න