ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔබේ* උරුමය වන්නේ නිම්නවල තිබෙන සිනිඳු ගල්ය.+ ඔබ වෙන් කරගත් කොටස වූයේ ඒවාය.+ ඔබ ඒ ගල් මත පාන පූජා+ වත් කරමින් පඬුරු පුදති. මේ දේවලින් මගේ සිත සැනසෙයි කියා ඔබ සිතුවාද?+

  • යෙරෙමියා 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+

  • එසකියෙල් 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එහෙත් මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට දෙන්න පොරොන්දු වූ+ දේශයට මම ඔවුන්ව ගෙනාවෙමි.+ මා එසේ කළ පසුත් ඔවුහු උස් වූ හෙල් දුටු විටත්+ අතු විහිදී ඇති සරුසාර ගස් දුටු විටත් එම ස්ථානවලට ගොස් පූජා ඔප්පු කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ප්‍රසන්න සුවඳක් නැඟෙන පූජාද+ පාන පූජාද වෙනත් පිළිකුල්සහගත පූජාද එම ස්ථානවල ඔප්පු කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න