ද්විතීය කතාව 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ ද්විතීය කතාව 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+ යෙරෙමියා 44:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+ ක්‍රියා 7:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+
19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+
3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+
17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+
42 දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+