2 රාජාවලිය 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය. නෙහෙමියා 9:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 අපේ රජවරුන්, අධිපතීන්, පූජකයන් හා මුතුන්මිත්තන්+ ඔබේ නීතියට කීකරු වුණේ නැහැ.+ ඔබේ අණපනත්වලටවත් ඔබ ඔවුන්ට විරුද්ධව සාක්ෂි+ දෙමින් දුන් සිහිගැන්වීම්වලටවත් ඔවුන් සවන් දුන්නේ නැහැ.+ ගීතාවලිය 106:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+
16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.
34 අපේ රජවරුන්, අධිපතීන්, පූජකයන් හා මුතුන්මිත්තන්+ ඔබේ නීතියට කීකරු වුණේ නැහැ.+ ඔබේ අණපනත්වලටවත් ඔබ ඔවුන්ට විරුද්ධව සාක්ෂි+ දෙමින් දුන් සිහිගැන්වීම්වලටවත් ඔවුන් සවන් දුන්නේ නැහැ.+