ගණන් කතාව 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත් විට එම භාරය හෝ දිවුරුම ඉටු කිරීමෙන් ඇයව වැළැක්වුවොත් ඇය එය ඉටු කිරීමට බැඳී නැහැ.+ ඇගේ පුරුෂයා එය අහෝසි කළ නිසා යෙහෝවා දෙවිගෙන් ඇයට සමාව ලැබෙයි.+ ගීතාවලිය 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු තමන්ගේ සිත් දැඩි කරගෙන සිටිති.*+අහංකාර ලෙස කතා කරති.+ හිතෝපදේශ 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එමනිසා ඔබේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.+ ඔබ යෙදූ උපායන්වල ප්‍රතිඵල ඔබටම අත් විඳින්න සිදු වෙයි.+
12 නමුත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත් විට එම භාරය හෝ දිවුරුම ඉටු කිරීමෙන් ඇයව වැළැක්වුවොත් ඇය එය ඉටු කිරීමට බැඳී නැහැ.+ ඇගේ පුරුෂයා එය අහෝසි කළ නිසා යෙහෝවා දෙවිගෙන් ඇයට සමාව ලැබෙයි.+
10 ඔවුහු තමන්ගේ සිත් දැඩි කරගෙන සිටිති.*+අහංකාර ලෙස කතා කරති.+ හිතෝපදේශ 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එමනිසා ඔබේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.+ ඔබ යෙදූ උපායන්වල ප්‍රතිඵල ඔබටම අත් විඳින්න සිදු වෙයි.+
31 එමනිසා ඔබේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.+ ඔබ යෙදූ උපායන්වල ප්‍රතිඵල ඔබටම අත් විඳින්න සිදු වෙයි.+