ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත.

  • 2 ලේකම් 36:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහුද යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් දිගටම කළේය.+ යෙහෝවා දෙවිගේ අණ පරිදි අනාගතවක්තෘ+ යෙරෙමියා ඔහුට කොතරම් අවවාද කළත්+ ඔහු නිහතමානීව ඒවා පිළිගත්තේ නැත.+

  • දානියෙල් 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව පව් කළා. අපේ රජවරුන්ද අධිපතීන්ද මුතුන්මිත්තන්ද ඔබට විරුද්ධව පව් කළා. අප නින්දාවට පත්ව සිටින්නේ අපේම පව්කාරකම නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න